One-to-One Consultation

ඔයාටම වෙන්වුණු
Personal AI මඟපෙන්වීමක්.

Private Session එකක් වෙන්කරගන්න. එතකොට ඔයාගේම ඉලක්ක, ඔයා පාවිච්චි කරන Tools සහ ඔයාගේ වැඩ ටික ලේසි කරගන්න විදිහ ගැන අපි දෙන්නා එකතු වෙලා Live කතා කරලා හදාගමු. ඔයාගේම Projects වලට හරියටම ගැලපෙන උදව්වක් ගන්න මේක තමයි හොඳම විදිහ.

පැයකට රු. 6,250 යි
Session එකක් වෙන්කරගන්න

ඔයාට පහසු වෙලාවක් තෝරගන්න. Card එකෙන් හරි Bank Transfer එකකින් හරි ලේසියෙන්ම ගෙවන්න පුළුවන්.