මුල් පිටුවට ආපහු යන්න
One-to-One Consultation

ඔයාටම විශේෂිත, පෞද්ගලික AI මගපෙන්වීමක්.

මේක ඔයාට විතරක් වෙන් වුණු Private Session එකක්. ඔයාගේ ඉලක්ක මොනවාද, ඔයා පාවිච්චි කරන Tools මොනවාද, ඒවා ඔයාගේ රස්සාවට, ඉගෙනීමට, ව්‍යාපාරයට ගැලපෙන විදිහට පාවිච්චි කරගන්නේ කොහොමද කියලා අපි එකට කතා කරලා සොයාගනිමු.

Google Meet හරහා, පැයක් පුරාවට, සම්පූර්ණයෙන්ම සිංහලෙන්.

සැසියකට රු. 6,250 යි
Google Meet හරහා පැයක Session එකක් සම්පූර්ණයෙන්ම සිංහලෙන්
වෙලාවක් තෝරගන්න
ඔයාට පහසු දිනයක් සහ වෙලාවක් තෝරගන්න
Google Meet හරහා · පැයක් · සිංහලෙන්
Calendar එක Load වෙනවා...